Fully Equipped Two-Storey House for Sale – Kaduwela, Bomiriya
Ideal Family Home | Peaceful Residential Area
Reason for Sale: Owner Migrating
Price: Rs. 51,000,000/= (Negotiable after inspection)
Property Overview
Location: Kaduwela, Bomiriya (Colombo District)
Land Extent: 20 Perches
Clear Deeds
House Details
Fully Completed 02-Storey House with Parapet Wall
Ground Floor: 1,229 sq.ft
Upper Floor: 1,053 sq.ft
Key Features
04 Bedrooms (01 with A/C)
Spacious Living Area
Verandah
Pantry & Dining Area
Fully Functional Kitchen
02 Bathrooms (Upstairs & Downstairs)
Construction & Finishes
All Doors & Windows made of Jack Wood
Stairway constructed with Kumbuk Wood
Timber-framed windows with iron grills
Security alarm system installed
Additional Facilities
Separate Servant Room & Washroom
External Storeroom
Landscaped Garden with Interlock Paving
Pipe-borne Water
Solar-powered Hot Water System
Garage & Parking for up to 4 Vehicles
Fully secured with boundary wall
Accessibility
1 km to Kaduwela Town
1.5 km to Kaduwela Highway Entrance
2 km to Kothalawala Highway Entrance
Contact for More Details
071 440 7361 (WhatsApp)
077 363 7424 (Local)
අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට – කඩුවෙල, බෝමිරිය
විදේශගත වන නිසා ඉක්මනින් විකිණීමට
කොළඹ දිස්ත්රික්කයේ නිස්කලංක සහ වාසස්ථානයට සුදුසු ප්රදේශයක
මිල: රු. 51,000,000/= (මිල සාකච්ඡා කළ හැක)
දේපළ විස්තර
ඉඩම් ප්රමාණය – පර්චස් 20
නිවස – අංග සම්පූර්ණ දෙමහල්
පහළ මහල – 1,229 sq.ft
ඉහළ මහල – 1,053 sq.ft
නිරවුල් ඔප්පු
ගෘහ විශේෂාංග
නිදන කාමර 4
සුවපහසු විශාල සාලය
පැන්ට්රිය සහිත නවීන මුළුතැන්ගෙය
බාත්රූම් 2 (පහළ හා ඉහළ මහල)
කොස් ලීයෙන් දොරවල් හා ජනේල
කුඹුක් ලීයෙන් නිම කළ උඩුමහල අත්වැල්
ජනේල සඳහා ආරක්ෂක ග්රිල්
අමතර පහසුකම්
වට තාප්ප සහිත ආරක්ෂිත ඉඩම + ගේට්ටුව
වෙනම සේවක කාමරය සහ වොෂ් රූම්
පිටත ගබඩා කාමරය
ඉන්ටර්ලොක් ගල් යොදා සකස් කළ මිදුළ
නළ ජලය + සූර්ය බල උණු වතුර
වාහන 4ක් නවතා ගැනීමට ඉඩ
අසන්න දුර
කඩුවෙල නගරයට – 1 km
අධිවේග මාර්ග පිවිසුම් (කඩුවෙල / කොතලාවල) – 1.5 – 2 km
වැඩි විස්තර සඳහා
071 440 7361 (WhatsApp)
077 363 7424
නිස්කලංක පරිසරයක්, විශාල ඉඩමක් සහ පවුල් වාසය සඳහා ඉතා සුදුසු වටිනා දේපළක්!
🏘️ Contact us for more details 📞 +94 (0) 773637424
📞 +94 (0) 714407361
No comments:
Post a Comment
Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com