Pages

Single House for Sale, Athurugiriya

ගෙවාගෙන යාමට  
සම්පූර්ණ මුදල 160/=
මුලින්  අතට 80/=
ඉතිරි 80/= ගෙවන්න දෙනවා අවුරුදු 5කින් පොලියක්  නැතිව

මිල අඩු කර නැවත දැන්වීම පළ කිරීම.👇👇👇

☎️ පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් දී වෙලාව වෙන්කර ගන්න.
🛣️ අතුරුගිරිය කඩුවෙල අතර මෙටිරැෆ් ආයතනය පිටුපස (කෝන්ගහහේන පාර) ඉඩම පිහිටා ඇත.
පර්චස් 15 ඇත.ඉන් පර්චස් 8 ක පමණ සම්පූර්ණ නිවස සාදා ඇති අතර පොල් ගසක් සහ තැබිලි ගස් 3 ක් අඹ , අලිගැට පේර,වෙරලු,නාරන්, විශාල උණ පඳුරකින්ද සමන්විත පර්චස් 7 ක පමණ ඉඩම ඇත.ඉතාමත් සරු පසක් ඇති බැවින් සුන්දර වත්තක් සාදා ගැනීමටද හැක.

✍️ සැළසුම් සියල්ල අනුමත කර ඇත.(COC පවා ලබා ගෙන ඇත,දැනට LOAN  එකක් පවතී )
14"×14" නිදන කාමර තුනක් ඇත.
🛀 නාන කාමර 02
✍️ සාලය
✍️ කෑම කාමරය
✍️ මුළුතැන් ගෙය නවීන ආකාරයෙන් ඇත.
✍️ සින්නක්කර ඔප්පු
✍️ වාහන දෙකක් ගාල් කිරීමේ හැකියාව ඇති ගරාජය.🚗🚙
✍️ වටේ තාප්ප ගසා ඇත.🧱🧱
✍️ නල ජලය.
🛣️🛣️අධිවේගි පිවිසුම් මාර්ග තුනක් සමීපයේ පිහිටා ඇත.🛤️

ඉතාම වැදගත් නිස්කලංක පරිසරයක හා වැදගත් අසල්වැසියන්
පරික්ෂා කිරීමෙන් පසුව මිල ගනන් සංශෝධනය කර ගත හැක.
ස්වභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
🏡️🏡️නියමිත වාස්තු විද්‍යානුකූලව ඉදි කල නිවසකි.
For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com