Pages

2 Storied House for Sale, Yakkala

යක්කල ලයිසියම් පාසලට ආසන්නව පහළ මාලයේ වැඩ නිමකළ නව නිවසක් විකිණීමට ඇත.

පහළ මාලය

කාමර 3

සාලය

බැල්කනි

කෑම කාමරය 

කුස්සිය ග්‍රැනයිට් කර ඇත. ( ඇතුලත සහ පිටතද ඇත)

බාත්රූම් (ඇතුලත සහ පිටත)

තාප්ප බැඳ රෝලර් ගේට් දමා ඇත.

පිරිසිදු ළිං ජලය


ඉහල මාලයට

ස්ලැබ් දමා ඇත.

කාමර 3 ක් සාදා ඇත.

සාලය. බාත්රූම්,කිචන්,ඕපන් වැරන්ඩා ඇත.

ඉඩම පර්චස් 15 කී.

මිල 170/=

For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com