කොළඹ නුවර මාර්ගයේ වේවැල්දෙණිය මංසන්දියට 200 m නුදුරින් සුන්දර වෙල්යායකට මායිම්ව වර්.අඩ් 3600 ක දෙමහල් නිවස සහිත පර්. 21 ක ඉඩම  විකිණීමට. 
💠මිල ලක්ෂ 200
💠වාහන මාරු ද  සලකා බැලේ.          ( 🚘 ➕💸)
💠පරික්ෂාවෙන් පසු මිල සාකච්ඡා කර ගත හැකිය.
💠 බැoකු  ණය  ගත හැකි සින්නක්කර ඔප්පු 
පහත මහල 
 🔹 නිදන කාමර - 02
 🔹 living  area    - 02
 🔹 Dining  area  - 01
 🔹කුස්සිය       - 01
 🔹අමතර කුස්සිය  - 01
 🔹 නාන කාමර  - 01   
 🔹 Servent toilet  - 01
 🔹 Car poach  - 01
 🔹 Vearanda  - 01
ඉහළ මහල 
 🔹නිදන කාමර  - 03
 🔹Tv lobby      - 01
 🔹නාන  කාමර  - 01
 🔹Veranda - 03  
🔸ඉඩම වටා  ආරක්ෂක තාප්පය 
🔸ලිං ජලය සහිතයි.
🔸දුරකථන  පහසුකම්  සහිතයි.
🔺මුලු නිවස වර්ග අඩ් 3600 කි.
🔺අඩ් 12 ක ප්‍රවේශ මාර්ගය.
🔺උසස් අමුද්‍රව්‍ය යොදා නිසි ප්‍රමිතියට ඉදිකල  නිවසකි.
🔺නිස්කලංක  පරිසරයකින්   යුත් ආරක්ෂාකාරි  වටපිටාවක්  සහිත නිවසකි.
🔺 80% නිවසෙහි වැඩ නිමකොට ඇත.
For More Details Contact US
  Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361

.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)

 
 
No comments:
Post a Comment
Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com