හොරණ නගරයට ආසන්නව දෙමහල් නිවසක්
✅පර්චස් -20
✅ලක්ශ 300යි. ( මිල සාකච්ඡා කර වෙනස් කර ගත හැක.)
✅පහල මහල වර්ග අඩි 1181
✅පළවෙනි මහල වර්ග අඩි 1006 යි.
✅දෙවන මහල වර්ග අඩි 440යි.
✅නිදන කාමර 3යි.
✅එකක් වායු සමීකරණය කර ඇත.
✅විසිත්ත කාමරයයි.
✅වාහනය නැවත්වීමට වැරැන්ඩා 1යි.
✅කෑම කාමර 1යි.
✅මුළුතැන් ගෙවල් 2 යි.
✅(ලොකු සහ කුඩා).
✅මැද මිදුල් 1 යි.
✅නාන කාමර 3 යි.
✅ටී වී කාමර 1 යි. රූෆ්
✅ටොප් 1 යි.
✅ඉඩමේ පැති දෙකක් තාප්ප ගසා ගේට්ටු දමා ඇත. අඹ ගස් 4 යි. පොල් ගස් 2 යි. ළිඳක්, කොස් ගස් 1 යි. අඩි 12 පුලුල් මාර්ගය. ලිං ජලයට අමතරව නල ජලය ලබා ගත හැක. සින්නක්කර ඔප්පු. වෙල් යායකට මායිම් වු සුන්දර පරිසරය. ඉතා ඉක්මනින් විකිණීමට.
For More Details Contact US


.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)



No comments:
Post a Comment
Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com