Pages

👉 නවගමුව දේවාලය අසල අලුතෙන් ඉදිකෙරුණු නවීන පන්නයේ නිවසක් විකිනීමට ඇත ( ගෘහ භාණ්ඩ සමග)

👉 නවගමුව දේවාලය අසල අලුතෙන් ඉදිකෙරුණු නවීන පන්නයේ නිවසක් විකිනීමට ඇත ( ගෘහ භාණ්ඩ සමග)

විස්තර පහතින්

✅ ඉඩම සම්පුර්ණ 12.5( පිරිසිදු ඔප්පු )
✅ සම්පුර්ණ ගෙදර වර්ග අඩි 1500
✅ ප්‍රධාන කාමරය ඇතුලුව නිදන කාමර 3 ඇත ( 15 x 12)
✅ නවීන පන්නයේ නාන කාමරක් සහ සේවක නාන
කාමරක්ද ඇත
✅ නිවසට ඉදිරියේ ඇති පාර අඩි 20යි
✅ නවගමුව දේවාලයට 1km / අතුරැගිරි අඩිවෙගි මාර්ගයට 5km / කඩුවෙල 4km/ මාලබේ 10km
✅ ටිවී කාමරයක් සමග සාලය
✅ කෑම කමරක්
✅ මුලුතැන්ගෙයක්
✅ පිටවීමේ දොරටුවක්
✅ අඩි 12ක නිවසට ඇතුලත පිවිසීමේ පාර
✅ වාහන 2ක් නැවැත්විය හැකි ගරාජ්යක්
✅ ගේ මිදුලක් නිවාස වටේම
✅ රොලර් ගෙට්ටුවක් සමග පොඩි ගෙට්ටුවක් (අවු 10 වගකීමක් සහිතව)
✅ විදුලිය / නල ජලය 
✅ ආරක්ෂක කැමරා 4ක්
✅ සැලබ් එක සදහා 9' පලලක් 
✅ නවීන පන්නයේ ගෘහ උපකරන සමග අංග සම්පුර්ණ නිවසක්
✅ රජයේ ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගන්නා ලද නයක් මෙම නිවසට ඇත. (රැ 5,600,000)

✅ බලාපොරොත්තු වන මිල - 23,000,000 -  ගෘහ භාණ්ඩ සමග ( නිවස බැලීමෙන් අනුතරුව මිල ගනන් සාකච්ඡා කර අඩු කර ගත හැම) 

වැඩිවිස්තර සදහා අමතන්න 
For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com