Pages

ඉංගිරිය හදපාන්ගොඩ සුන්දර වෙල්යායකට හා ඇල මාර්ගයකට මායිම්ව ඉතාම නිස්කලංක පරිසරයක පිහිටි වර්ග අඩ් 1600 නවීන නිවස විකිණීමට,

ඉංගිරිය හදපාන්ගොඩ සුන්දර වෙල්යායකට හා ඇල මාර්ගයකට මායිම්ව ඉතාම නිස්කලංක පරිසරයක පිහිටි වර්ග අඩ් 1600 නවීන නිවස විකිණීමට,

* නිදන කාමර 3 යි, ඉන් ප්‍රධාන නිදන කාමරය සහ තවත් එක් කාමරයක් වෙල්යායට මුහුනලා, 
* වෙල්යායට මුහුනලා කෑම කාමරය,
* සාලය, නාන කාමරය, සේවක වැසිකිලිය, ගබඩා කාමරය, කුස්සිය (පෑන්ට්‍රි කබඩ්ද සමග )
* පර්චස් 76.8 ඉඩම ( වගාවන්ද සමග) 
* පිරිසිදු ඔප්පු 
* ගෘහ භාණ්ඩද සමග (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
* ඉංගිරිය පාදුක්ක ප්‍රධාන පාරට 2km
* පාදුක්ක නගරයට 6.5km
* ඉංගිරිය නගරයට 8km
* හොරණ නගරයට 12.5km
* හදපාන්ගොඩට 2.5km
* මිල: මිලියන 27.5 (මිල සාකච්ඡා කර ගත හැක)


For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com