Pages

(5494) Single Storied Luxury House For Sale. Piliyandala ( 11.85 Perches Land )

Single Storied Luxury House For Sale. Piliyandala ( 11.85 Perches Land ) 3 Pantry, Living, Dining, TV Rome, 3 Bed Rooms, 3 Bathrooms, Beautiful Garden, Servants Rooms, Hot Water,  Common facilities includes,  Gym, Club House for Having functions, Reserved car Parking Space, Paved roads and Round The Clock Security.  Rs: 185/= (Negotiable) 18.5 Million 


🔶  පිලියන්දල බටුවන්දර, ඉතාමත් ආරක්ෂිත හා සුන්දර පරිසරයක පිහිටි තනි මහල් නිවස, සියලුම පහසුකම් සහිතයි. පැය 24 පුරා ආරක්ෂාව
පදිංචියට, ආයෝජනට කදිමයි.


👉 විශාල කාමර 3
👉 නානකාමර 3  

👉 යාබදව නානකාමර
👉 සම්පූර්ණ ටයිල් කර ඇත
👉 වට තාප්පය
👉 කාපට් අතූරු මාර්ගයට මායිම්
👉 පර්චස් 11.85
👉 විසිත්ත කෑම කාමරය
👉 පෑන්ටි කබඩ්
👉 නල ජලය
👉 විදුලි
👉 පිරිසිදු නිරවුල් ඔප්පු

🔶 පිලියන්දල නගරයට 4km
🔶 කැස්බෑව නගරයට 3km
🔶 කහතුඩුව අධිවේගී මාර්ගයට 5km
🔶 කොට්ටාවට නගරයට 12km

👉 මිළ ගණන් සාකච්ඡා කර ගත හැක
👉 මිළ . 185/=
☎️ ගැනුම් කරුවන් පමණක් විමසන්න

For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com