Pages

(5281) New 2 Storied House for Sale, Asgiriya, Gampaha

Available for sale complete 2 houses approx 970 s.q of single storied & 956 s.q of two storied floor areas, 14 perches land situated at Asgiriya, Gampaha. Just 2.5 km from Gampaha town, 700m to Gampaha - Minuwangoda road. Fully tiled floor consists of 05 rooms, 03 bathrooms, 02 living rooms, 02 dining rooms, 02 kitchens & a garage. A well maintained garden as well.
Price- 20million (Negotiable after inspection)

ගම්පහ  අස්ගිරියේ පර්චස් 14 ක ඉදිකර ඇති  වර්ග අඩි 970  කින් යුත් තනි මහල් නිවස සහ එයට යාබදව වර්ග අඩි 956 කින් යුත්,  නවිින දෙමහල් සහ තනි මහල් නිවස වහාම විකිණීමට  ඇත.  
ගම්පහ  -  මිනුවන්ගොඩ  මාර්ගයට මිටර් 700 ක්ද, ගම්පහ  නගරයට කි.මි. 2.5  ඇත.
නිදන  කාමර 05 ක්, නාන කාමර  03 ක්, විසිත්ත  කාමර 02 ක්, කෑම  කාමර  02 ක්, මුලුතැන් ගෙවල් 02 ක් සහ වාහන දෙකක්  නතර කල හැකි ගරාජය සහිතව  නිවස නිමවා ඇත. දුරකථන,  විදුලි, ලිං සහ නළ ජලය ඇතුළු  සියලු  පහසුකම්  සහිතයි. ඍඡු කෝණාස්‍රාකාර ඉඩම, ඉඩම  වටා තාප්ප බැද අැත. හොදින්   නඩත්තු  කළ ගෙමිදුල ද සහිතය.
For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com