Pages

(5180) Brand New 2 Storied House, Kottawa

වැඩ නිම වෙමින් පවත්නා දෙමහල් නිවස...
(පුද්ගලික පාවිච්ය සදහා තනන ලද)
පර්චස් 10.78
වර්ග අඩි 2,800
කොට්ටාව දුම්රිය ස්ථානයට 400m, නගරයට800m,
මා කුඹුර බස් නැවතුම්පලට 800m.
නිදන කාමර 4
නාන කාමර 3+ පිටත වැසිකිලි 1(Servant toilet)
 - ඉහල හා පහල මහල් වල කාමර 2 බැගින් අැති අතර ප්‍රධාන කාමරය ( යාබද නාන කාමර සහිතය) එය ඉහල මාලයේවේ.
Roller Door
මහල් 2ට වෙන වෙනම විදුලිය 
පැති දෙකකින් ප්‍රවේශ ගේට්ටු සහිත වාහන 2 ක් නැවැත් වීමට හැකියාව.
විශාල ගඩොලින් බිත්ති,ෆිනිෂින් වහලය,
සියලුම උලුවහු කොස් ලීයෙන්, පඩි පෙල තේක්ක හා පැන්ට්‍රි කබඩ් මහෝගනි ලියෙන් නිමවාඅැත.
නිස්කලංක පරිසරය
අපේක්ෂිත මිල මිලියන 26යි. (සාකච්ජා කර ගත හැක)
26 Million
For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com