Pages

(5105) Land With House for Sale

-පර්. 86 ඉඩම.
- ගාලු පාරට මුහුනලා පිහිටා ඇත.
-ගාලු පාරට මුහුනත අඩ් 136.
-ගාලුපාරේ නැගෙනහිර පැත්තේ පිහිටා ඇත.
-ඉඩමෙ නිවසක් පිහිටා ඇත .
-නිරවුල් "බිම් සවිය" ඔප්පු සහිත ඉඩමකි.
-ඉඩමට ගාලු පාරෙන් සහ තවත් අතුරු පාර්කින් ඇතුල් විය හැක.
-තෙකලා විදුලිය.
-වාද්දුව නගරයට 4Km.
-දුම්රිය ස්ථානයට 500m.
-ඉන්ධන පිරවුම් හලට 1km
-කලුතර - බන්ඩාරගම පාරට 1km.
-Cargills Food City ට 100m.

5 Rooms , Bathrooms 2 සහිත වර්ග අඩි 3000ක පමන මනාව නඩත්තු කල වලව්ව .
වාහන සේල්, වාහනය අoගන, Super Market, ස්ටෝරු, වැනි ඕනෑම ව්‍යාපාරකට සුදුසුයි.
-විකිනීමට හෝ බදු දීමට.
Rs. 790,000 per perch (Negotiable)
(68 million total)

 
 
 

For More Details Contact US
Mr. S N Pasqual  +94 (0) 773637424 or +94 (0) 714407361
Skype Me™! Add me to  SkypeLeave me  voicemail

No comments:

Post a Comment

Send your request with your contact details
SN PROPERTY (Name,Contact Number)Or contact Mr.Pasqual
+94773637424 snpasqual@gmail.com